හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Friday, July 31, 2015

ආදර්ශමත් කතා --- සත්තිකුඹ ජාතකය



 අද දුවල පුතාලට පුංචිත්තා සඳහා මේ කතාව නැන්දට ලබා දුන්න ඩිලාන් මාමාටත් , කතාව හා චිත්‍ර ඇන්ද ගයාශාන් ඇල්පිටිය මාමාටත් මුලින්ම බොහෝම පින් හා අවසර . මේ කතාව පුතාල හැමෝටම බොහොම වටිනවා. හොඳින් හිතට ගන්න ඕනෙ.