tag:blogger.com,1999:blog-6314428794302545193.post3791571229033171472..comments2023-05-09T17:19:22.300+05:30Comments on පුංචිත්තා: මිහිර පත්තරෙන් කියවූ "ලක්දිව පුවත"Bindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-6314428794302545193.post-88148407449332577762011-09-28T21:37:47.729+05:302011-09-28T21:37:47.729+05:30@වර්ෂා..
දුව ගොඩාක් දක්ෂකම් ඇති කෙනෙක්, ඔයාටත් පුළ...@වර්ෂා..
දුව ගොඩාක් දක්ෂකම් ඇති කෙනෙක්, ඔයාටත් පුළුවනි පුංචිත්තා වෙනුවෙන් දායක වෙන්න.

අනික් අයටත් දැන ගන්න වර්ෂා දුවගේ බ්ලොග් ලින්ක් එක මෙතැන සඳහන් කරනවා:

http://wehipoda.blogspot.com/ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-78233578271650375922011-09-28T21:32:28.230+05:302011-09-28T21:32:28.230+05:30@Bindi/සපතේරු උන්නැහේ/හරී - පිණිපළස
බොහෝම ස්තුතියි...@Bindi/සපතේරු උන්නැහේ/හරී - පිණිපළස
බොහෝම ස්තුතියි බැනරය ගැන අදහස් දැක්වීම ගැන.
බිල් උන්නැහේලා ග්‍රැෆික් එක සැපයූ නිසා වැඩේ පහසු වුනා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-57026361871073505412011-09-28T07:08:21.119+05:302011-09-28T07:08:21.119+05:30පුංචිත්තා කියවන්න ආපු, පුංචිත්තට ආශීර්වාද කරන, පුං...පුංචිත්තා කියවන්න ආපු, පුංචිත්තට ආශීර්වාද කරන, පුංචිත්තා ජනප්‍රිය කරන්න උත්සාහ කරන නැන්දල, මාමල හැමෝටම හුඟාක් ස්තුතියි. පුංචිත්තාව දරුවන් අතරට ගෙනයන්න පුළුවන් ඔය නැන්දල, මාමලටම තමයි. පුංචිත්තා ලියන්න දැනට නැන්දල, මාමල කිහිපදෙනෙක් එක්කහු වෙලා ඉන්නවා. ළමයින් වෙනුවෙන් ලියන්න පුළුවන් තව නැන්දල, මාමල ගොඩක් මේ ආපු නැන්දල මාමල අතර ඉන්න බව පුංචිත්ත දන්නවා.

ඉතින් නැන්දේ, මාමේ,
ඔයාලත් පුංචිත්ත වෙනුවෙන් ලිපි ලියන්න කැමති නම් පහත ඊ මේල් ලිපිනයට ඔයාලගේ කැමැත්ත දන්නල එවන්ඩ. මම පොත්ගුල්ල මාමට කියල ඔයගොල්ලන්ව එකතු කරන්නන්.
phussadeva@gmail.com

නැන්දල, මාමලට ජය වේවා!

මීට,

පුංචිත්තාපුංචිත්තාhttps://www.blogger.com/profile/05626748789659582853noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-88789255888619074712011-09-27T21:29:36.923+05:302011-09-27T21:29:36.923+05:30හරිම අගය කල හැකි වැඩක්.බොහොම හොඳයි.ලස්සනයි.සුභ පැත...හරිම අගය කල හැකි වැඩක්.බොහොම හොඳයි.ලස්සනයි.සුභ පැතුම්!Anonymoushttps://www.blogger.com/profile/02215077832897468185noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-9043638846090889712011-09-27T20:18:54.625+05:302011-09-27T20:18:54.625+05:30ගොඩාක් අපූරු වැඩක්... ඔන්න මමත් ආවා එකතුවෙන්න....ගොඩාක් අපූරු වැඩක්... ඔන්න මමත් ආවා එකතුවෙන්න....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-40627551592930750852011-09-27T19:47:02.977+05:302011-09-27T19:47:02.977+05:30මම නම් ඇත්තටම පුංචි බබෙක්..ෂෝක් මේ බ්ලොග් එක..මම නම් ඇත්තටම පුංචි බබෙක්..ෂෝක් මේ බ්ලොග් එක..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-87068554744121043342011-09-27T18:48:27.583+05:302011-09-27T18:48:27.583+05:30මම වගේ පුංචි බබාලාට හරිම චෝයි බ්ලොග් එකක්. පොත් ගු...මම වගේ පුංචි බබාලාට හරිම චෝයි බ්ලොග් එකක්. පොත් ගුලු මාමි, බින්දි නැන්දි ඇතුලු නැන්දිලා මාමිලා හැමෝටම ඉස්තුතියි කරපු ජාති වැඩේට. බ්ලොග් ගඩොල් බ්ලොග් රෝලටත් මම මේකෙ සබැඳියක් දාන්නම්BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-31992400052120263192011-09-27T16:55:45.521+05:302011-09-27T16:55:45.521+05:30ගොඩක් හොද වැඩක්.මම් නම් චූටි කාලේ බැලුවේ පුංචි පත්...ගොඩක් හොද වැඩක්.මම් නම් චූටි කාලේ බැලුවේ පුංචි පත්තරේ.ඊට පස්සෙ විජය.ඊටත් පස්සෙ විදුසර.

අපිත් එනව කතා කියවන්න.මමත් කතා කියවන්න ගොඩාක් ආසයි.මේවා කියවල මම් අපේ බබාටත් කියල දෙන්නම්.එයත් ආසයි කතන්දර අහන්න.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-66870576656087198082011-09-27T16:54:13.135+05:302011-09-27T16:54:13.135+05:30මටත් හරිම සතුටුයි, මේක දැකලා. මේ විදිහට පුංචි අයට ...මටත් හරිම සතුටුයි, මේක දැකලා. මේ විදිහට පුංචි අයට මගහැරෙන හැම කතාවක්ම දැන ගන්න පුලුවන් වෙයි. මටත් පුලුවනිද? පුංචි ඉඩක් දෙන්න, මේ මාමලා ,නැන්දලා කැමතිනම් මටත් ඉවර තියෙන විටෙක පුංචිත්තාට ලියන්න පුලුවනි. පොත්ගුල්ලා මාමා ඇතුලු සැමට ස්තූතිය. දිඝායූ වේවා! පුංචිත්තාට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-59912790758726117942011-09-27T15:38:17.033+05:302011-09-27T15:38:17.033+05:30ෂහ්.... හොඳම වැඩක්... මමත් සපෝට්. කරගෙන යමු.ෂහ්.... හොඳම වැඩක්... මමත් සපෝට්. කරගෙන යමු.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-54219602925713241992011-09-27T15:18:10.458+05:302011-09-27T15:18:10.458+05:30ඔන්න මම අඹ ගහ යටටත් ගිහින් පණිවිඩේ කිව්වාඔන්න මම අඹ ගහ යටටත් ගිහින් පණිවිඩේ කිව්වාහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-55752296561734006522011-09-27T15:04:57.770+05:302011-09-27T15:04:57.770+05:30අපි උත්සාහ කරන්න ඕනෙ බ්ලොග් නොකියවන ළමුන් අතරටත් ම...අපි උත්සාහ කරන්න ඕනෙ බ්ලොග් නොකියවන ළමුන් අතරටත් මතු දවසක පුංචිත්තාව ගෙනියන්න

අපූරුයි ඩීන් අයියා, ඔන්න මමත් බැනරය එල්ලුවාහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-72017122394755922532011-09-27T14:57:23.663+05:302011-09-27T14:57:23.663+05:30හරි.. දැන් ඉතින් පුළුවන් හැටියට කට්ටිය එකතුවෙලා වැ...හරි.. දැන් ඉතින් පුළුවන් හැටියට කට්ටිය එකතුවෙලා වැඩේ කරගෙන යන්නයි තියෙන්නෙ..

@පොත්ගුල්ලා..
බොහොම අපූරුයි..

@ ඩීන් අයියා..
ඔබ මතුකල අදහස ඉක්මනින් මල්පල ගැන්විලා...

අර බැනර් එක ලස්සනයි .. මම ඔන්න මගේ බ්ලොග් එකටත් එකතු කලා... (වැඩිය කට්ටිය එන තැනක් නොවුනත් )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-73741883403478434172011-09-27T13:57:23.512+05:302011-09-27T13:57:23.512+05:30කියන්ඩ වචන නෑ සහොදර සහෝදරියනි, මේ තියෙන්නෙ නියම වැ...කියන්ඩ වචන නෑ සහොදර සහෝදරියනි, මේ තියෙන්නෙ නියම වැඩක්. මමත් කැමතිම පොඩි කට්ටියට දෙයක් කරන්න. මමත් පුලුවන් උපරිම සහයෝගයක් දෙන්නම්! මේක සින්ඩියෙ නැද්ද තාම. මම දැක්කෙ හරි අක්ණ්න්ඩි ෆේස්බුක් එකේ දාලා තියෙද්දි.....

හැබැයි දැන් තමා අමාරුම වැඩේ තියෙන්නෙ. ඒ මේක දිගමට කරගෙන යන එක. ඒක කොහොමහරි කරන්න. මං හිතන්නෙ මේක කරන ඔක්කොමලාම මගෙත් යාලුවොනෙ. ඉතින් සුබ පතනවා ඔක්කොටොම.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-87710757377727380612011-09-27T12:38:02.489+05:302011-09-27T12:38:02.489+05:30නලිනි අක්කේ..... හාල් මැස්සා කියලා පොතකුත් තිබ්බා ...නලිනි අක්කේ..... හාල් මැස්සා කියලා පොතකුත් තිබ්බා අපේ ගෙදර...... පුංචි පොත් පිංචක්..... ඒක මතක් උනා. ඒත් කතාව නම් මතක නෑ.

බින්දි අක්කා
එච්චරයි අඩු බින්දි නැන්දේ......... අර තියන එකත් දැකුළු මල් රටා වැටිලා...... හික්ස්......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-90988174603696692212011-09-27T12:32:37.721+05:302011-09-27T12:32:37.721+05:30පොත් ගුල්ලා මාමා හොඳ වැඩක් පටන්ගෙන. :D පුංචිත්තා, ...පොත් ගුල්ලා මාමා හොඳ වැඩක් පටන්ගෙන. :D පුංචිත්තා, බූ, යෝධයා, කිරි පුංචා, රාළහාමි වගේ චරිත ආයෙමත් කරළියට එයි.

මතකද මිහිර පත්තරේ ගියා "හාල් මැස්සා" කියල කතාවක්? ඒ කතාව පටන් ගත්තෙම "හාල් මැස්සා කියන්නෙ ළමයෙක්" කියලා. :D දෙවන ලෝක යුද්ධ සමයෙදි තමන් ඉන්න ප්‍රදේශයෙන් අයින් වෙලා කඳුකරයෙ නෑයන්ගෙ ගෙදරකට ගිහින්, එහෙ ඉස්කෝලෙට හුරු වෙන්නට උත්සාහ කරන ළමයෙකුගෙ කතාවක්. මම මුල් කොටස් කීපයක්ම එකතු කරගෙන තිබුණා. ඒ ටික හම්බුණොත් මෙතෙන්ට එක් කරන්නම්. අපූරු ළමා නවකතාවක්. හැබැයි ඉතින් හාල් මැස්සා තමන්ගෙ අධ්‍යාපනික ගැටළු විසඳගන්න ක්‍රම විස්තර කරන්න ගත්තට පස්සෙ, මම ඒක බලන එක නතර කළා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-47651009230933336142011-09-27T12:15:41.902+05:302011-09-27T12:15:41.902+05:30ඔය තියෙන්නේ වැඩ . බොහොම ස්තුතියි ඩීන්...ඔන්න මම බැ...ඔය තියෙන්නේ වැඩ . බොහොම ස්තුතියි ඩීන්...ඔන්න මම බැනර් එක දැම්මා .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-9967812118166599152011-09-27T11:36:32.986+05:302011-09-27T11:36:32.986+05:30පුංචිත්තා බ්ලොග් අවකාෂයට හඳුන්වා දෙන්න පුංචි බැනරය...පුංචිත්තා බ්ලොග් අවකාෂයට හඳුන්වා දෙන්න පුංචි බැනරයක් හැදුවා. එය Blogger Widget හැටියට පාවිච්චි කරන්න පුලුවන්. ඔබේ බ්ලොග් එකෙහි ද බැනරය පෙන්වන්න කැමැති නම් මෙතැනින් Download (size 28 kb) කරගත හැකිය (බැනරය බ්ලොගයෙහි ඇතුලත් කරන අන්දම ද විස්තර කර ඇත).

* මෙම බැනරය දැනටමත් ගල්මල් අඩවියේ පෙන්නුම් කරයි

බබළවමු පුංචිත්තා... දිනවමු පුංචි තරු මල්ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-81195469939862414962011-09-27T11:34:00.643+05:302011-09-27T11:34:00.643+05:30බින්දි, ඔබ හරි එය සුබ සිහිනයක්. පරණ පොස්ට් වුනත් ස...බින්දි, ඔබ හරි එය සුබ සිහිනයක්. පරණ පොස්ට් වුනත් සුදුසු නම් මෙතැන පලකරන්න එක හොඳයි. අවැසි නම් මුල් පලකිරීම ගැන පොඩි සටහනකුත් එක්කම.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-1928256004741371642011-09-27T09:40:28.515+05:302011-09-27T09:40:28.515+05:30නැන්දලා මාමල ට විතරක් නෙමේ හාවන්ට පුසන්ට වුනත් මේක...නැන්දලා මාමල ට විතරක් නෙමේ හාවන්ට පුසන්ට වුනත් මේකේ ලියන්න පුළුවන් නේද . අර හාවිගේ ලමාගී පොස්ට් එක වගේ ඒවා හොඳයි. අපේ පරණ පොස්ට් ළමයින්ට සුදුසු විදියට කපල කොටලා මේකේ දැම්මට කමක් නැද්ද කියල කට්ටියගෙන් අහන්න කැමතියි. තව ළමුන්ට සුදුසු සත්සමුදුර වගේ ලින්ක් පැත්තක දාමුද . ඒ වගේම ළමයින්ට කියමු එයාල වැඩි තොරතුරු දැන ගන්න කැමති ඉසවු තියනවා නම් කියන්න කියල . අපිට ඉඩ තියෙන විදියට සොයල ලියන්න පුළුවනි . තව ඉඳහිට ළමයින්ගේ නිර්මාණ පලකරන්න ඉඩ ලබා දෙන්නත් පුළුවනි. කලෙකදී මේක සයිබර් පුවත්පතක් වෙන ව නම් හොඳයි . බුන්දිය වගේ . අනික ළමයින්ටම පුළුවන් පුංචි බ්ලොග් එකක් පවත්වාගෙන යන්න . එතකොට ඒවාට සින්ඩියක් විදියට මෙතන වැදගත් වෙයි . ඔන්න මන් ගොඩක් දුරට හීන දැක්කා .

මධුර එකේ ලින්ක් එක මේකේ කොහේ හරි දාමුද පොත් ගුල්ලා .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-6241129670756497242011-09-26T18:53:31.377+05:302011-09-26T18:53:31.377+05:30පොත්ගුල්ලා මාමටයි අනිත් නැන්දලා හැමොටමයි සුභ පතනවා...පොත්ගුල්ලා මාමටයි අනිත් නැන්දලා හැමොටමයි සුභ පතනවා.....!!!!

මං නම් මිහිර පත්තරේ බලලා නෑනේ. :( අපි බැලුවේ පුංචි.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-19215141627922867802011-09-26T18:44:29.113+05:302011-09-26T18:44:29.113+05:30පුංචිත්තා ජනප්‍රිය කරන්න මමත් උපරිම සහය දෙන්නම්.....පුංචිත්තා ජනප්‍රිය කරන්න මමත් උපරිම සහය දෙන්නම්.. ජය වේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-32064438992980349202011-09-26T18:29:53.546+05:302011-09-26T18:29:53.546+05:30ඔන්න ඉස්සෙල්ලම කියන්න ඕනෙ නම ලස්සනයි කියලා, ඉස්සෙල...ඔන්න ඉස්සෙල්ලම කියන්න ඕනෙ නම ලස්සනයි කියලා, ඉස්සෙල්ලම වැඩෙට අත ගැහුවට පොත් ගුල්ලා මාමාට ස්තූතියි. පුළුවන් හැම සහයෝගයක්ම දෙන්නම් කෝ, ලොකු ගමනක් යන්න හැකිවේයැයි හිතනවා අපි එකතු උනොත්,,!!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-28459600190246981802011-09-26T16:24:01.447+05:302011-09-26T16:24:01.447+05:30බොහෝම සන්තෝසයි මේ පියවර ගැන, අපෙන් ද පූර්ණ සහයෝගය....බොහෝම සන්තෝසයි මේ පියවර ගැන, අපෙන් ද පූර්ණ සහයෝගය.

බබලවමු පුංචිත්තා
දිනවමු පුංචි තරුගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-57427115784148235242011-09-26T15:50:19.576+05:302011-09-26T15:50:19.576+05:30නම හොඳයි නේද? අනිත් අයගෙන් අහන්නෙත් නැතුව දාල දැම්...නම හොඳයි නේද? අනිත් අයගෙන් අහන්නෙත් නැතුව දාල දැම්මට සමා වෙන්න. කව්රුත් කැමති වෙයි කියල හිතුව.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.com