tag:blogger.com,1999:blog-6314428794302545193.post4644555222621694008..comments2023-05-09T17:19:22.300+05:30Comments on පුංචිත්තා: අම්මා, ඔබ මට ආදරේද?Bindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6314428794302545193.post-63037316977996877712011-09-30T09:40:52.072+05:302011-09-30T09:40:52.072+05:30ලස්සනයි.ලස්සනයි.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-51581300664060707692011-09-29T18:21:07.517+05:302011-09-29T18:21:07.517+05:30හරිම ලස්සන කතාවක්... ගොඩක් ආසාවෙන් කියෙව්වේ.....හරිම ලස්සන කතාවක්... ගොඩක් ආසාවෙන් කියෙව්වේ.....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-40397881592010723322011-09-29T17:30:47.605+05:302011-09-29T17:30:47.605+05:30රෝස කුමාරි නැන්දේ අම්මල තාත්තලාගෙ ආදරය කවදාවත් මනි...රෝස කුමාරි නැන්දේ අම්මල තාත්තලාගෙ ආදරය කවදාවත් මනින්න බැහැ නේද? බුදුහාමුදුරුවෝ අපිට කියල තියෙනවානේ මහ මුහුදු හතක් කරතියාගෙන පිහිනුවත්, කල්ප කාලයක් බැලමෙහෙවර කලත් ඒ සෙනෙහසට නය ගෙවන්නට බැහැ කියල. නැන්දේ කථාව හරිම පංකාදුයි. අපේ දරුවන්ට විශ්ව සාහිත්‍ය කියවන්නට මෙහෙදීම ලැබේවි. බොහොම ස්තූතියි ඔයාල දෙන්නටම.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-47870192958146627872011-09-29T10:35:53.390+05:302011-09-29T10:35:53.390+05:30රෝස කුමාරි නැන්දා ලස්සන කතන්දරයක් කියලා, බොහොම ස්ත...රෝස කුමාරි නැන්දා ලස්සන කතන්දරයක් කියලා, බොහොම ස්තූතියිහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-24374378068588198082011-09-29T09:59:43.616+05:302011-09-29T09:59:43.616+05:30@බින්දි- බින්දි අක්කා, මෙයාම ලියපු "papa do y...@බින්දි- බින්දි අක්කා, මෙයාම ලියපු "papa do you love me" කියල පොතකුත් තියනව.පොත් දෙකම පුස්ත කාලයෙන් හොයාගන්න පුළුවන් වෙයි.ලස්සන පින්තූරත් එක්ක තියන පොතක්.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-8965637405206146732011-09-29T09:16:14.703+05:302011-09-29T09:16:14.703+05:30මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ ඇලස්කාව.... අම්මාගේ ආද...මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ ඇලස්කාව.... අම්මාගේ ආදරයේ සීමා මායිම හොයගන්න තමා මේ පුංචි දැරිය උත්සහ කරන්නෙ.ඒඋනාට අම්මගේ උත්තරවලින් අම්මාගේ ආදරය මැනල ඉවරකරන්න බෑ කියලතමාකිය වෙන්නෙ.<br /><br />බොහොම ස්තූත්යි හැමෝටම.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-71153042072276286792011-09-29T08:29:29.431+05:302011-09-29T08:29:29.431+05:30ලස්සන කතාව රෝස කුමාරි . මමත් රස වින්දා . මුල් ඉංග්...ලස්සන කතාව රෝස කුමාරි . මමත් රස වින්දා . මුල් ඉංග්‍රීසි පොත සොයන් කියවන්න ඕන .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-16803380194313302392011-09-29T08:15:49.565+05:302011-09-29T08:15:49.565+05:30රෝස කුමාරි පුංචිත්තාට අපූරු තෑග්ගක් දීලා තියෙන්නේ,...රෝස කුමාරි පුංචිත්තාට අපූරු තෑග්ගක් දීලා තියෙන්නේ, සුබ පැතුම්!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-39747757438221789092011-09-29T07:55:01.038+05:302011-09-29T07:55:01.038+05:30රෝස කුමාරි නැන්දේ, හරිම අපූරුයි.
නැන්දල, මාමල පුං...රෝස කුමාරි නැන්දේ, හරිම අපූරුයි. <br />නැන්දල, මාමල පුංචිත්ත වෙනුවෙන් කරන දායකත්වය ගැන පුංචිත්තට හරි සතුටුයි. මේ කතන්දරේ කියෙව්වම පුංචිත්තට හිතුනේ මේ රතු ඉන්දියන් අම්ම කෙනෙකුයි දුවෙකුයි වගේ. පුංචිත්ත හරිද, රෝස කුමාරි නැන්දේ?<br />දරුවෙක් මොන වැරද්දක් කලත් අම්ම කෙනෙක්ගේ ආදරය අඩු වෙන්නෙ නෑ නේද, නැන්දේ?පුංචිත්තාhttps://www.blogger.com/profile/05626748789659582853noreply@blogger.com