tag:blogger.com,1999:blog-6314428794302545193.post82060078841364963..comments2023-05-09T17:19:22.300+05:30Comments on පුංචිත්තා: ඇන්ටි රේබීස්Bindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6314428794302545193.post-5666479776679173072012-06-17T22:31:27.966+05:302012-06-17T22:31:27.966+05:30චන්දි, හෙන්රි මචං, දිල්ශාන් ... කොමෙන්ට්වලට ස්තුති...චන්දි, හෙන්රි මචං, දිල්ශාන් ... කොමෙන්ට්වලට ස්තුතියි.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-2379490859625612712012-06-09T21:14:44.595+05:302012-06-09T21:14:44.595+05:30වටිනා ලිපියක්. දරුවන් ඉන්න හැමදෙනෙක්ම කියවිය යුතුම...වටිනා ලිපියක්. දරුවන් ඉන්න හැමදෙනෙක්ම කියවිය යුතුම ලිපියක්. මේක මම කලින් ගාමිණී අයියගේ බ්ලොග් එකෙනුත් කියෙව්වා. දරුවන්ටත් බලන්න මෙතැන දාපු එක වටිනවා. පුංචිත්තට සුබපැතුම්!Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-69666641787878972982012-06-09T07:25:10.416+05:302012-06-09T07:25:10.416+05:30ආ ඔය ඇවිත් ඉන්නෙ පුංචිත්තා බලන්න.
henryblogwal...ආ ඔය ඇවිත් ඉන්නෙ පුංචිත්තා බලන්න.

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-26074377605433210202012-06-05T21:10:29.275+05:302012-06-05T21:10:29.275+05:30බොහොම ස්තූතියි. හරිම වටින ලිපියක්.පුංචි අයට වගේම අ...බොහොම ස්තූතියි. හරිම වටින ලිපියක්.පුංචි අයට වගේම අපටත් හරිම වැදගත් විස්තර දැනගත්තා. පුංචිත්තා සරසන්න ආවටත් ගොඩාක් ස්තූතියි!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-19809492948642627782012-05-28T17:14:45.818+05:302012-05-28T17:14:45.818+05:30අදහස් දැක්වූ හැමෝටමත්, පුංචිත්තාට ලියන්න ඉඩ හදාදුන...අදහස් දැක්වූ හැමෝටමත්, පුංචිත්තාට ලියන්න ඉඩ හදාදුන් ඩීන් මහත්මයාටත් (ගල්මල් ලියන) ඉතාමත්ම ස්තුතියි ..!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-40050907043233845592012-05-28T13:42:07.397+05:302012-05-28T13:42:07.397+05:30නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න තියානොගන්...නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න තියානොගන්න එක තමා හොද...
කාලොචිත ලිපියක් පලකිරීම ගැන ප්රණාමය.....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-79283178786618670132012-05-28T08:03:02.813+05:302012-05-28T08:03:02.813+05:30බොහොම ස්තුතියි . මන් මේක කලින් කියවල තිබුන. පොඩි ළ...බොහොම ස්තුතියි . මන් මේක කලින් කියවල තිබුන. පොඩි ළමයින්ට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි . අපේ ලොකු දුටත් බල්ලෙක් පුසෙක් දැක්කොත් මෙලෝ සිහියක් නැහැ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-48196386871397435912012-05-27T23:03:10.060+05:302012-05-27T23:03:10.060+05:30අපි බොහෝවිට නොසලකා හරින අවදානම් තත්වයක් ගැන බොහෝම ...අපි බොහෝවිට නොසලකා හරින අවදානම් තත්වයක් ගැන බොහෝම රසවත්ව හා සරළව කරුණු ඉදිරිපත් කරන ලිපියක් තෑගි කරමින් පුංචිත්තා හා එක් වෙන ගාමිණී මාමා පුංචිත්තා වෙනුවෙන් මා සාදරයෙන් පිළිගන්නවා.

හරබර විස්තර අඩංගු දුර්ලබ ලිපි එකතුවක් ගාමිණී මාමාගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවනි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-66041275051004448432012-05-27T23:01:32.592+05:302012-05-27T23:01:32.592+05:30මෙච්චර අවදානම් ද.ගොඩාක් ස්තුතියි.මෙච්චර අවදානම් ද.ගොඩාක් ස්තුතියි.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-38962475541146353572012-05-27T21:28:16.866+05:302012-05-27T21:28:16.866+05:30ඉතාම වටින ලිපියක්. තවමත් අපේ මිනිස්සු ඔය අවධානම ගැ...ඉතාම වටින ලිපියක්. තවමත් අපේ මිනිස්සු ඔය අවධානම ගැන තැකිමක් කරනවා අඩුයිAnonymousnoreply@blogger.com