tag:blogger.com,1999:blog-6314428794302545193.post2073177455704483107..comments2023-05-09T17:19:22.300+05:30Comments on පුංචිත්තා: සැම්බියානු ජන කථාවක්Bindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6314428794302545193.post-42109797766500658332011-10-01T19:56:36.129+05:302011-10-01T19:56:36.129+05:30මටත් පුන්චිත්තට හිතුන දේම හිතුන . හැබැයි චන්දි කිය...මටත් පුන්චිත්තට හිතුන දේම හිතුන . හැබැයි චන්දි කියන කතාවත් හරි . පරණ පොස්ට් කියවන්න පුළුවන් ඕන වෙලාවක . ඒත් අපි දින දෙකක පරතරයක් තියමු කෝකටත් .
ලස්සන කතාව . අප්රිකානු කතා ගොඩක් සත්තු ගැන තමයි. මේ බ්ලොග් එක බලන ළමයි වාසනාවන්තයි. ලෝකේ ඇවිදලා සැබෑ අත්දැකීම් විඳපු අය ලියන මේ වගේ කතා කියවන්න මමත් ආසයි. මම සමහර විට කමෙන්ට් කරන්නේ නැහැ . කියන්න විශේෂ දෙයක් තිබුනොත් මිස . මේ ටිකේ වැඩ ටිකක් වැඩියි. කට්ටිය තරහ වෙන්න එපා ඒ ගැන . හැබැයි නිතරම ඇවිත් බලනවා අලුත් කතා ලියවුනහම .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-39031210666651191072011-10-01T10:36:54.196+05:302011-10-01T10:36:54.196+05:30ස්තුතියි! පොත්ගුල්ලා මාමාට පණිවුඩේ ලබාදුන්නාට. බුර...ස්තුතියි! පොත්ගුල්ලා මාමාට පණිවුඩේ ලබාදුන්නාට. බුරතීනෝ මාමාගේ දයාබර පියාණන්ට නිවන් සුව පතමි!malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-79240913078865734332011-10-01T09:13:46.000+05:302011-10-01T09:13:46.000+05:30ස්තූතියි! පොත්ගුල්ලා මාමා කනගාටුදායක පණිවිඩය අපිට ...ස්තූතියි! පොත්ගුල්ලා මාමා කනගාටුදායක පණිවිඩය අපිට ලබා දුන්නාට. අපි හැමෝම බුරතීනෝ මාමාගේ දයාබර පියාණන්ට නිවන් සුව පතනවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-32422290149396824042011-10-01T07:27:50.238+05:302011-10-01T07:27:50.238+05:30යාලුවනේ,
අපේ දයාබර බුරතීනෝ මාමගේ ආදරණීය පියතුමන් ක...යාලුවනේ,
අපේ දයාබර බුරතීනෝ මාමගේ ආදරණීය පියතුමන් කලුරිය කල බව ඔබ්සර්වර් සීයා ඇතුළු කිහිප දෙනෙක් කියා තිබුනා.
අපිත් බුරා මාමගේ පියතුමාට නිවන් සුව ප්රාර්ථනා කරමු!පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-81670335428838727242011-10-01T06:50:10.898+05:302011-10-01T06:50:10.898+05:30ආදරණීය පුංචිත්තා,
ස්තූතියි ! පුංචිත්තා. මේ අදහස ...ආදරණීය පුංචිත්තා,
ස්තූතියි ! පුංචිත්තා. මේ අදහස බොහොම හොඳයි. අපි ඉදිරියට එහෙම නොවෙන්නට වගබලා ගනිමු. බොහොම සතුටුයි, පුංචිත්තාව හැම දෙනෙක්ම අගය කිරීම ගැන. මේ ලිපි කීපය කියෙව්වහම අපි ලිපි ලියමු. ආරම්භයට මෙහෙම කීපයක් තියෙන එක හොඳයි. කෙනෙකුට කියවන්න ලොකු පරාසයක් ඇතිබව දැනගන්න පුළුවනි ඒ දිහා බලත්දි. ලිපි ලියන නැන්දල මාමලා ලොව පුරාම විසිරිලා ඉන්න නිසා අපට හැමදාම මේ දුවල , පුතාලට ලොකු දැනුමක් ලබා දෙන්නට පුලුවනි කියල හිතෙනවා. මෙහෙම වරදක් සිදු උනේ හැම දෙනාම පුංචිත්තාට ගොඩාක් ආදරය කල නිසා වෙන්න ඇති නේ. මා පලකල ලිපියේ අකුරු කියවන්න පුලුවන් විදිහට ලොකු කරල හැදුවාට ගොඩාක් ස්තූතියි. පුංචිත්තාට ජයම වේවා !
චාන්දි නැන්දා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-79082679512728714582011-09-30T22:44:30.091+05:302011-09-30T22:44:30.091+05:30පුංචිත්තා ගෙන් පණිවිඩයක්
මේ පණිවිඩය පුංචිත්තාට ලි...පුංචිත්තා ගෙන් පණිවිඩයක්

මේ පණිවිඩය පුංචිත්තාට ලිපි ලියන නැන්දලා, මාමලාටයි.

පුංචිත්තා බ්ලොග් අවකාශය හර බර ලිපි වලින් පිරෙනවා දකින එක තරං පුංචිත්තට තවත් සන්තෝසයක් නෑ. අනේ ඒත් නැන්දේ, මාමේ එක ලිපියක් පලවෙලා පැය ගානක් ඇතුලත තව ලිපියක් පල උනාම ඒ මුල් ලිපිය රසිකයන් අතරට යන්න කාලය මදි වෙනව නේද? එතකොට පොඩිත්තන්ටත් ගොඩක් වටිනා කියන කරුණු කාරනා මග ඇරිල යන්න පුළුවන්. ඒ වගේම මේ තරම් ඉකමනට ලිපි කියවන්නයි ඒවායේ කරුණු ග්රහණය කරගන්නයි පුංචි ඈයින්ට කාලෙත් මදි. සමහර විට පුංචිත්තව එපා වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා පුංචිත්ත, ආදරණීය නැන්දලා මාමලා ගෙන් කරුණාවෙන් ඉල්ලන්නේ එක ලිපියක් පළවෙලා අවම වශයෙන් දවස් දෙකක් වත් ගත වෙනකන් අනෙක් ලිපිය පල නොකර ඉමු කියලයි.

එහෙම නැත්තන් නැන්දලා මාමල ලිපි draft හැටියට සකසලා සම්පූර්ණ කලාට පස්සේ පුංචිත්තාගේ අර පුස්සදේව යෝධයාගේ නමින් තියෙන විද්යුත් තැපෑලට දැනුම් දෙන්න. නිසි කාලාන්තරයක් තියල පුංචිත්ත ඒව පළකරන්නන්. ඔයගොල්ලෝ කැමති හොඳ විදිහක් කියන්න.

නැන්දලා, මාමලා හැමෝටම ස්තුතියි!

මීට,

ඔබේ ආදරණීය පුංචිත්තාපුංචිත්තාhttps://www.blogger.com/profile/05626748789659582853noreply@blogger.com