tag:blogger.com,1999:blog-6314428794302545193.post242502535840874556..comments2023-05-09T17:19:22.300+05:30Comments on පුංචිත්තා: සිරිත් මල්දමBindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6314428794302545193.post-85201387742375352002012-07-08T12:18:38.209+05:302012-07-08T12:18:38.209+05:30'සිරිත් මල්දම' කලකට ඉස්සෙල්ලා දරුවන් වෙනුව...'සිරිත් මල්දම' කලකට ඉස්සෙල්ලා දරුවන් වෙනුවෙන් සරලව ලියවුනු අපූරු කවි ටිකක්. පුංචිත්තාට එක් කලාට චාන්දිට ස්තුතියි!

'සුභාෂිතය', 'සකස්කඩ' වගෙ පැරණි පොත් කීපයකම අලුත් මුද්‍රණ ඇවිත් තිබිලා මම මේ ලඟදි කොලඹ ගුණසේන පොත් සාප්පුවෙන් ගත්තා. ඒ පොත් දකින්න ලැබෙන එකත් සතුටක්.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-24136941927081416452012-06-28T22:45:00.333+05:302012-06-28T22:45:00.333+05:30තුති. කඩ පාඩමින් දනිමිතුති. කඩ පාඩමින් දනිමිsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-81521980967547080772012-06-27T20:59:55.099+05:302012-06-27T20:59:55.099+05:30ස්තූතියි ! ඩීන් මල්ලී. මෙම කවි ටික දිගටම ලියන්න බල...ස්තූතියි ! ඩීන් මල්ලී. මෙම කවි ටික දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා. දුවල පුතාලට කියවන්න හොඳ නිසා. ඔබ කීවා වාගේ අවශ්‍ය කෙනෙකුට ඒ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවනි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-86281406717093794772012-06-27T17:12:54.226+05:302012-06-27T17:12:54.226+05:30බොහෝම වැදගත් ඔවදන් කැටිකොට ලියවුන වටිනා සාහිත්‍ය ක...බොහෝම වැදගත් ඔවදන් කැටිකොට ලියවුන වටිනා සාහිත්‍ය කෘතියක් පුංචිත්තා වෙත ගෙන ආ චාන්දි නැන්දාට බොහෝම ස්තුතියි.

සිරිත් මල්දම කෘතිය සුබස පොත්ගුලෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවනි, මෙන්න ලින්ක් එක:

http://www.subasa.lk/pothgula/download.phpගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com