tag:blogger.com,1999:blog-6314428794302545193.post3357787873356470268..comments2023-05-09T17:19:22.300+05:30Comments on පුංචිත්තා: ප්රස්ථා පිරුළුBindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6314428794302545193.post-65782536235906192482021-02-18T20:07:58.920+05:302021-02-18T20:07:58.920+05:30Thank you very much " PUNCHITHTHA "
This...Thank you very much " PUNCHITHTHA "
This blog is very useful to children...
They can take a new knowledge & fun.
This has a interest , So I think this is a very useful blog to future soseity's children!...
Good luck PUNCHITHTHA...Aravinda Herathhttps://www.blogger.com/profile/13646922819808433872noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-77344073841679690762011-10-05T16:19:32.341+05:302011-10-05T16:19:32.341+05:30පුංචිත්තා වෙනුවෙන් අදහස් දක්වන හැමෝටම ස්තුතියි. පු...පුංචිත්තා වෙනුවෙන් අදහස් දක්වන හැමෝටම ස්තුතියි. පුංචිත්තා සරසන්න දායක වෙන අපි හැමෝටම ඒක ලොකු ශක්තියක්නේ නේද?malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-60967084465500709422011-10-03T11:29:28.369+05:302011-10-03T11:29:28.369+05:30බින්දි නැන්දාෙග් පුංචිත්තට අදමයි අාෙව්... මම කියන්...බින්දි නැන්දාෙග් පුංචිත්තට අදමයි අාෙව්... මම කියන්ෙන් ලිපි සකසලා Schedule කලා නම් හරි... පුංචිත්තට ජය...!!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-58851856327643036402011-10-01T09:20:29.033+05:302011-10-01T09:20:29.033+05:30මල්මි නැන්දාගේ ප්රස්ථා පිරුළු හරිම ප්‍රයෝජනවත් වේ...මල්මි නැන්දාගේ ප්රස්ථා පිරුළු හරිම ප්‍රයෝජනවත් වේවි මේ දුවල පුතාලට. ස්තූතියි මල්මි නැන්දේ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-31190827959709879502011-09-30T22:45:06.010+05:302011-09-30T22:45:06.010+05:30පුංචිත්තා ගෙන් පණිවිඩයක්
මේ පණිවිඩය පුංචිත්තාට ලි...පුංචිත්තා ගෙන් පණිවිඩයක්

මේ පණිවිඩය පුංචිත්තාට ලිපි ලියන නැන්දලා, මාමලාටයි.

පුංචිත්තා බ්ලොග් අවකාශය හර බර ලිපි වලින් පිරෙනවා දකින එක තරං පුංචිත්තට තවත් සන්තෝසයක් නෑ. අනේ ඒත් නැන්දේ, මාමේ එක ලිපියක් පලවෙලා පැය ගානක් ඇතුලත තව ලිපියක් පල උනාම ඒ මුල් ලිපිය රසිකයන් අතරට යන්න කාලය මදි වෙනව නේද? එතකොට පොඩිත්තන්ටත් ගොඩක් වටිනා කියන කරුණු කාරනා මග ඇරිල යන්න පුළුවන්. ඒ වගේම මේ තරම් ඉකමනට ලිපි කියවන්නයි ඒවායේ කරුණු ග්‍රහණය කරගන්නයි පුංචි ඈයින්ට කාලෙත් මදි. සමහර විට පුංචිත්තව එපා වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා පුංචිත්ත, ආදරණීය නැන්දලා මාමලා ගෙන් කරුණාවෙන් ඉල්ලන්නේ එක ලිපියක් පළවෙලා අවම වශයෙන් දවස් දෙකක් වත් ගත වෙනකන් අනෙක් ලිපිය පල නොකර ඉමු කියලයි.

එහෙම නැත්තන් නැන්දලා මාමල ලිපි draft හැටියට සකසලා සම්පූර්ණ කලාට පස්සේ පුංචිත්තාගේ අර පුස්සදේව යෝධයාගේ නමින් තියෙන විද්‍යුත් තැපෑලට දැනුම් දෙන්න. නිසි කාලාන්තරයක් තියල පුංචිත්ත ඒව පළකරන්නන්. ඔයගොල්ලෝ කැමති හොඳ විදිහක් කියන්න.

නැන්දලා, මාමලා හැමෝටම ස්තුතියි!

මීට,

ඔබේ ආදරණීය පුංචිත්තාපුංචිත්තාhttps://www.blogger.com/profile/05626748789659582853noreply@blogger.comtag:blogger.com,1999:blog-6314428794302545193.post-67092898150026737362011-09-30T17:39:12.477+05:302011-09-30T17:39:12.477+05:30ගොඩාක් ස්තුතියි පුංචි අපි වෙනුවෙන්ම බ්ලොග් සටහනක් ...ගොඩාක් ස්තුතියි පුංචි අපි වෙනුවෙන්ම බ්ලොග් සටහනක් පටන් ගැනීම ගැන.අපි මේ ලිපි කියවනවා , ගොඩාක් ආසයි , ඒ වගේම පාසලට අවශ්‍ය තොරතුරුත් මෙතනින් අපිට ගන්නට පුළුවන් .
මේ ලියන නැන්දල මාමලාට ගොඩාක් පිං ..
අපි දෙන්න - දිනිති , මිතිලිදිනිතියි මිතිලියි....https://www.blogger.com/profile/08556226891008527010noreply@blogger.com