හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Friday, July 31, 2015

ආදර්ශමත් කතා --- සත්තිකුඹ ජාතකය



 අද දුවල පුතාලට පුංචිත්තා සඳහා මේ කතාව නැන්දට ලබා දුන්න ඩිලාන් මාමාටත් , කතාව හා චිත්‍ර ඇන්ද ගයාශාන් ඇල්පිටිය මාමාටත් මුලින්ම බොහෝම පින් හා අවසර . මේ කතාව පුතාල හැමෝටම බොහොම වටිනවා. හොඳින් හිතට ගන්න ඕනෙ.

































































4 comments:

  1. ලස්සන වැඩක්...චිත්‍ර ඉතාම ලස්සනයි.....අගය කරනවා..මේ වෑයම...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! සිරා මල්ලි, ඒ චිත්‍රකතාව මට මගෙ යාලු පුතෙක් එව්වෙ. මේක පල කරන්න අවසර ගත්තෙත් නෑ. මුහුණු පොතේ හැමෝම ඒක අරගෙන දාල තිබුණ නිසා. ගයාශාන් ඇල්පිටිය මහත්තයා තමයි ඒවයෙ අයිතිකරු. දුවල පුතාල වෙනුවෙන් තමා මම මෙහි සටහන් කලේ. එතුමාටයි ස්තූතිය!! පලකරන්න ඕනෙ.

      Delete
  2. මේ චිත්‍ර හෙම ඔයාම ඇඳලා දාන ඒවාද?

    ReplyDelete
  3. මට හිතෙනවා මෙහෙම දෙයක් මම ජීවිතේ ලබපු අත්දැකීම් නිසා. අපේ රටේ දුවාදරුවන් මේ කතාව ගෙදරින්, කතා පොත් වලින් දහා පාසලෙන් වගේ විවිධ තැන් වලින් අහනවා කලාන්තරයක් තිස්සේ.. එත් දරුවන්ගේ සැබැ ජිවිතය ගත් විට මේ කතාවෙන් කියවෙන පණිවිඩය කොතෙක් දුරට තමන් ගැටෙන සමාජයේ සිටින් මිනිසුන් එක්ක ගලපගන්න හැකියාවක් තියනවද කියලා.. මොකද ගිරව්යි , මිනිස් සතයි සමාන කරන්න බැරි නිසා කිසිම හැසිරිමකින්. දරුවට අපි දෙන පණිවිඩය ඔලුවට ගියත් එයා කොහොමද මිනිසුන් අතරින් මේ හොඳ නරක අඳුරගන්නේ ... එහෙම අදුර ගන්නව නම් අපේ දරුවන් මේ තරන් අමාරුවේ වැටෙන්නෙ ඇයි ද කියන කාරණය...දැනුම සහ භාවිතය කියන්නේ සම්පුර්ණයෙන් එකිනෙකින් ස්වායත්ත දේවල් කියලයි මට හිතෙන්නේ.. මේ දැනුම දෙන ගමන් අපි හොයන්න ඔනේ දරුවන්ට සැබැවටම මිනිස් සතා අදුර ගන්න මොනවද කරන්න ඕනේ කියන එක. නැත්නම් මේ කතා එක්ක අපි එක තැනක හිර වෙනවා. දරුවො හැමදාම උනා වගේ අමාරුවේ වැටෙනවා...

    ReplyDelete