හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Friday, September 30, 2011

මේ රට මගේ රට

කවිපිටුව සරන්න මුලින්ම තෝරාගත්තේ එස්. මහින්ද හිමියන් විසින් රචනා කල මේ රට මගේ රට කවි පන්තිය.

එස්. මහින්ද හිමියන් ගැන විස්තර මෙතැනින් දැන ගන්න පුළුවනි.


මේ කවි පන්තිය මාලනි බුලත්සිංහල නැන්දා බොහෝම ලස්සනට ගායනා කරනවා, ඒ සින්දුව අහමු.

4 comments:

  1. පුන්ච් කාලේ ගොඩක් ආසාවෙන් අහපු සින්දුවක්.....

    ReplyDelete
  2. මේ කවි පංතිය මාත් ගොඩාක් පොඩි කාලෙ ආසම කරපු කවි පංතියක්. හොඳින් ගායනා කරන්නත් පුලුවන්කම තිබ්බා. පුංචි අයට මේව අද අහන්න නැති නිසා බොහොම ප්‍රයෝජන වේවි. ගල්මල් මාමට ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
  3. ගොඩාාාාාාාාාාාාාා්ක ලස්සනයි.

    ReplyDelete
  4. කරුමෙි.සිංදුව අහන්න බැරි වුනා😡😡😡😣😣

    ReplyDelete