ගෙවාවිත්
දුර
සිපගන්නේ
බිඳෙන්නද
පොඩිවී
පුංචි
රළපෙළ
දුර
සිපගන්නේ
බිඳෙන්නද
පොඩිවී
පුංචි
රළපෙළ
ආවේ
දුරගෙවා
අරගෙන
සිප්පිකටු
දුරගෙවා
අරගෙන
සිප්පිකටු
හැප්පි
ගල්පර
රැගෙන
කිරිපෙන
ගල්පර
රැගෙන
කිරිපෙන
එන්න
පොඩි
පුතුනේ
වෙරළට
පොඩි
පුතුනේ
වෙරළට
උපුටා ගත්තේ: ගල්මල්-Coral (22-03-2010) වෙතින්
පිංතූරය ගත්තේ: http://ih3.redbubble.net/
ලස්සනයි......
ReplyDeleteඇත්තමයි, සරළයි. ලස්සනයි.
ReplyDeleteසරල ලස්සන පද පෙළක් . කාලෙකින් මේ පැත්ත බලන්නවත් ලැබුනේ නැහැ . ස්තුතියි ඩීන්
ReplyDeletelassanai
ReplyDeleteමට මතක්වුනේ
ReplyDeleteමුහුදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරලා
පෙන කැටියක පා කරලා
මගේ දෝතට පුතු ආවා
සරලයි. ඒ වගේම ලස්සනයි.
ReplyDeleteමේක නම් අගේ ඇති වැඩක් Bindi. ඔබගේ මේ ව්‍යායාමය අති සාර්ථක එකක් වේවා. මාත් තාත්තා කෙනෙක්.
ReplyDeletehenryblogwalker the Dude
හරිම ලස්සනයි... :) වර්තමාණයේ පොඩිත්තන්ට පුංචි කතාන්දර, කවි, සිංදු, තවත් රටවල ජනකාතාවන්ගෙ දැනුමෙ අඩුව පුරවන්න මේ දරණ වෑයමට හැමදෙනාටම ගොඩක් ස්තූතියි.. බොහොමත් පිං... :)
ReplyDeleteහරිම සරලව පොඩිත්තන්ටම සෙනෙහසින් ලියපු කවි පෙලක්. ජය පතනවා ඩීන් මල්ලි.
ReplyDeleteඅදහස් දැක්වූ සැමට බොහෝම ස්තුතියි, පොඩි අපහසුවක් නිසා පිලිතුරු සටහනක් ලියන්න පමා වුනා.
ReplyDelete